
නම අහපු ගමන්ම මේ ගැන මතක් වෙන්නැති කෙනෙක්නම් හොයාගන්නත් බැරි තරම් මොකද පොඩි කාලේ මේක බලන්නේ මාර ආසාවෙන්නේ නේද? ඔන්න කවුරුහරි ඉන්නවානම් මේක තාමත් බලන්න ආස අය එයාලට පුලුවන් ආයිත් මේක ඩවුන්ලොඩ් කරගන බලන්න. මේකේ සම්පූර්න සීසන් 2ක් රිලීස් වුනා මේත් එක්ක තියන පෝස්ට් එකේ අන්තිමට දාලා තියනවා අදාල ඩවුන්ලොඩ් ලින්ක්ස්.
මීට අමතරව වෙන රටවලත් මේක ඉතා ජනප්‍රිය වුනු ටීවී සීරීස් එකක් කියන එකත් කියන්න ඕනි ඒක නිසාම රේටින්වල 8.2තරම් ඉහල ජනප්‍රියත්වයක් මේ කතා මාලාව හිමි කරගන තියනවා. වැඩි කතා ඕනිනෑ පහල තියන ලින්ක් හරහා ගිහින් ඔයාලත් මේ සීසන් දෙක ඩවුන්ලොඩ් කරගන බලන්න ආයිත් පොඩි කාලෙට යන්න පුලුවන්.
ඒත් එක්කම පහල දාලා තියෙනවා මේක ඩවුන්ලොඩ් මැනේජර් එකෙන් ඩිරෙක්ට් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් ලින්ක් එකක්. ඩවුන්ලොඩ් කරන්න ප්‍රශ්න තියන අය අපිට ඒවා යොමු කරන්න අපි කියන්නම් කොහොමද කරන්නේ කියලා. ඒත් ගොඩාක් අය මේක දන්නවා. එහෙම නැත්නම් ඔයාලගේ බෑන්ඩ්විත් එක අඩුයිනම් මේ වගේ ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරන්න අපේ ප්‍රීමියම් ඩවුන්ලොඩ් සේවාව හරහා ඉතා අඩු මුදලකට මේ ගේම් එක ඔයාලගේ ගෙදරටම එවන්නත් පුලුවන්.
ඔයාලගේ ඩවුන්ලොඩ් කරන්න හිතාගන ඉන්න සහ තියන ඕනිම ෆිල්ම්ස් / ගේම්ස් / ටීවී සීරීස් / මූවීස් / සොෆ්ට්වෙයාර්ස් ඉතා අඩුම ගානකට (ලංකාවේ අඩුම ගාස්තුවලට) ඩවුන්ලොඩ් කරගන්න අපිත් එක්ක එකතු වෙන්න. කිසිම ලිමිට් එකක් නැහැ ඔයාලට තියෙන්නේ ඔයාලට ඕනි කරන ෆයිල් එකේ හෝ ෆයිල්ස් වල නම් ටික කියන එක විතරයි ඕනිම ෆයිල් එකක් දවසක් ඇතුලත අපි ඩවුන්ලොඩ් කරලා ඔයාලට පෝස්ට් කරනවා ඊට අමතරව ඔයාලා ලග පාතනම් ඉන්නේ අපේ ප්ලේස් එකට ඇවිල්ලා ඔයාලගේ ෆයිල්ස් ටික කලෙක්ට් කරගන්නත් පුලුවන්. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනි අයට අපේ පේජ් එකට මැසේජ් කරලාහරි නැත්නම් පහල දාලා තියන දුරකථන අංකයට කතා කරලා හරි වැඩි විස්තර දැනගන්න පුලුවන් ඒ ගැන
0770486205
සීසන් 01 ඩවුන්ලෝඩ් ලින්ක් මෙතනින් ගිහින් ගන්න
සීසන් 02 ඩවුන්ලෝඩ් ලින්ක් මෙතනින් ගිහින් ගන්න
Baiscope+Movies/TV Series Download&Request-සිංහල උපසිරැසි


Saumya Remix
216.73.216.89124454Follow @SAUMYA